Your online business at a glance.
Products
Customers
| Item | Qty | Sub |
|---|
Select your preferred interface style.
Invo.lk යනු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ බිල්පත් නිකුත් කිරීම සහ තොග කළමනාකරණය ඉතා පහසුවෙන් කර ගැනීමට නිපදවූ නවීන තාක්ෂණික විසඳුමකි. අපගේ මෘදුකාංගය මගින් ඔබේ ව්‍යාපාරය ඕනෑම තැනක සිට කාර්යක්ෂමව පාලනය කිරීමට අවශ්‍ය පහසුකම් සපයයි.
සාම්ප්‍රදායික පොත්පත් වල බිල් ලිවීමේ ක්‍රමය වෙනුවට, ලංකාවේ සෑම ව්‍යාපාරිකයෙකුටම දැරිය හැකි මිලකට සහ ඉතා පහසුවෙන් භාවිත කළ හැකි ඩිජිටල් ඉන්වොයිසි ක්‍රමයක් හඳුන්වා දීම අපගේ මෙහෙවරයි.
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය තාක්ෂණයෙන් සන්නද්ධ කර, රටේ ප්‍රමුඛතම සහ විශ්වාසනීයම ව්‍යාපාරික මෘදුකාංග සේවා සපයන්නා බවට පත්වීම අපගේ අනාගත දැක්මයි.
Developed by SoftHut.lk (pvt) ltd.